Pages

Monday, December 30, 2013

ProBux සිංහලෙන්


01. Probux Account 1ක් මුලින්ම සාදාගනිමු.

               මෙතනින් click කිරිමෙන් හෝ ඉහත බැනරය මත click කිරීමෙන් ඔබට Probux හි register වීමට හැක. එහි ඇති Register button  1 මත ක්ලික් කිරීමෙන් අනතුරුව ඔබගේ නිවැරදි දත්ත ඇතුළු කරන්න. අවශ්‍ය දත්ත පහත ලෙස විමසනු ඇත. Refferer කොටුව හිස්ව තබන්න.


 නිවැරදි Email Account 1 ක් ලබාදීම අනිවාර්ය වේ. Activation ලින්ක් 1ක් දෙන ඔබගේ  Email 1ට පැමිණ ඇත්නම් එය බාවිතයෙන් ඔබගේ Probux account 1ක ආරම්භ කර ads click කිරීමට පටන් ගන්න. හැමදාම ලැබෙන ads click කිරීමෙන් වඩ වඩාත් ads ලැබේ. Ads click කිරීමෙන් පසු ඒවා Validate වනතුරු අවශ්‍ය කාලය ලබාදෙන්න. නැතිනම් ඔබට මුදල් ලැබෙන්නේ නැත. ඔබට කිසිවිට එකවර ads කිහිපයක් බැලීම කල නොහැක. Fixed ඇඩ්ස් 4ක් ඔබට අනිවාර්යයෙන් ලැබෙන අතර ඒවා $0.01ක වටිනාකමක් ඇත.

02. Referrals ලා ලබාගැනීමෙන් මුදල් ඉපයීම.
           
                          Direct සහ Rented යනුවෙන් referrals ලා වර්ග 2ක් ඕනෑම PTC (Paid to Click ) site 1ක ඇති අතර Direct Referrals ලා ඔබ ඔබගේ referral link 1 මගින් Probux වෙත හදුන්වාදෙන මිතුරන් වේ. ඔවුන් click කරන ads වලින් 50% ක් ඔබට ලබාගැනීමට මෙයින් හැකි වේ. නමුත් ඔවුන්ට කිසිම Payment 1ක් අප කල යුතු නැත. නමුත් Rented Referrals ලා සඳහා ඔබට $0.2ක් මසකට ගෙවිය යුතු වන නමුත් මෙමගින් විශාල ලෙස මුදල් ඉපයීම කල හැකිය. මුලින්ම $0.6ක් එකතු කර ඔබට referrals ලා 3ක් ලබාගත හැකි අතර ඔවුන් හා එකතු වී තවත් referrals ලා එකතු කිරීමෙන් ඔබට ඉක්මනින් විශාල මුදලක් ඉපයීමට හැකි වේ. නමුත් මුලින් referrals ලා එකතු කිරීමටම මුදල් යෙදවීම ඉක්මනින් ඔබට ස්ථාවර වීමට හැකි වේ. නමුත් මේ සඳහා ඔබට යම් කාලයක් ඉවසීමෙන් ads click කිරීම කල යුතුය. ඔබගේ referrals ලාගේ fixed ad clicks පමණක් ඔබට ලැබේ. referrals ලා ලබාගැනීමේදී පහත ලෙස ඔවුන් maintain කිරීම ඔබට වාසිසහගත වේ.

1. දවස් හතරකට වඩා click නොකරන ලද referrals ලව recycle කිරීම. referral recycle සඳහා $0.07 ක්      වැයවේ. නමුත් recycle  කිරීම ලාබදායක වේ. 

2. auto-pay active කීරීම හරහා referrals කාලය දීර්ඝ කිරීමෙන් 15%ක වට්ටමක් ලබා      ගැනීම.    

3. ඊළඟ ගෙවීම (next payment ) සඳහා දින දහයක් හෝ අඩු කාලයක් ඇති referrals සඳහා දින 30ක් හෝ 60ක් සඳහා දීර්ඝ කිරීම. දින 30කට දීර්ඝ කිරීමේදී වට්ටමක් හිමි නොවන අතර ,දින 60ක් සඳහා දීර්ග කිරීමේදී 10%ක වට්ටමක්   ලැබේ

4. referral AVG 1.000 ට අඩුනම් දින හටහරකට වඩා අඩු referrals උවද recycle කිරීම. 
5. මුල් අවදියේදී recycle කිරීමට යාම අවාසියක් වන නිසා ඖටෝ recycle වීමට ඉඩහරින්න. දින 14ක් clicks නොකරන referrals ලා Probux මගින් auto recycle කරනු ලැබේ.



* Recycle කිරීම යනු ලාබදායි නොවන referrals ලා වෙනුවට වෙනත් අලුත් referral කෙනෙක් ලබාගැනීමයි.

03. මසකට ලැබෙන මුදල උදාහරණයකින්.

               ඔබට Standard Memership එකෙන් referrals ලා 200ක් උපරිම ලබාගත හැකි නමුත් Golden Membership 1 ලබාගෙන ඔබට referrals ලා 2000කට උපරිම ලබාගත හැකි වේ.  ඔබට දැන් Golden Membership 1 ලබාගැනීමෙන් පසුව referrals ලා 1000ක් ඇති බව සිතන්න. ඉහත පියවර අනුගමනය කිරීමන් ඔබට refferal AVG මුළු අගය 1.5ත් 5ත් අතර පවත්වා ගත හැකිවේ. AVG අගය 1.5 නම්,

දිනකට ලැබෙන මුළු click ප්‍රමාණය =1000 *1.5
                                                  = 1500
ඒ සඳහා ලැබෙන ආදයම                = 1500 * 0.01
                                                 = 15 $
මසකට ලැබෙන අදායම                = 15 $ * 30 = 450 $
referral සඳහා මාසික ගෙවීම        =0.2*1000 = 200 $ 

(auto pay හරහා ලැබෙන 15%ක වට්ටම හා වැඩි දින ගණනකට දීර්ග කීරීමේදී ලැබෙන වට්ටම මෙහිදී ගණනය කර නැත.මෙම වට්ටමද එක් වූ විට 200$ ක ප්‍රමාණය 50$ කින් පමණ අඩුවේ )
මාසික ගෙවීමෙන් පසු ඉතිරි $ ප්‍රමාණය= 250 $

දිනකට referral 40ක්  (4%) recycle කළහොත් 
ඒ සඳහා මාසිකව  වැයවන මුදල      = 0.07 *40 *30= 84 $


ඉතිරි $ ප්‍රමාණය                           =250 - 84     


                                                 =166$


මෙම මුදල් ගෙන්වා ගැනීමේදී 6$ වැයවේ නම්  =166-6 =160$

160$ක මුදල රුපියල් වූ විට (1$ 125 ලෙස ගනිමු.. මෙය මීට වඩා වෙඩි අගයකි) 160*125= Rs 20000

04. මුදල් අතට ගෙන්වා ගැනීම.

                          මේ සඳහා ඔබට payza හෝ paypal ගිණුමක් සාදාගත යුතු අතර ඒ පිලිබදව ඔබට ඉදිරියීදී දැනුවත් කරීමට අදහස් කරමි. මුදල් ලබාගැනීමට පෙර ඔබට ටික දවසක් referrals ලා ලබාගැනීමට කොහොමත් මුදල් සියල්ල වේය වේ. 

Register වීමට පහත බැනරය click කරන්න හෝ මෙතනින් 





No comments:

Post a Comment